shraddha.lk - Home - Shraddha TV

Description: Shraddha TV ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු!.Welcome to the official website of Shraddha TV.

Example domain paragraphs

අ ති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යනු මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වරයාණන් වහන්සේ යි. විශේෂයෙන් ම සරළ සිංහල භාෂාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මිනිසුන් අතරට ගෙන යෑම සිදු කරනු ලැබූයේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර කරමින් ලියන ලද ධර්ම ග්‍රන්ථ රාශියක් ද වන අතර සරළ සිංහල භාෂාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ද පරිවර්ථනය කොට තිබේ.

ශ්‍රද්ධා රූපවාහිනියෙහි දහම් මිතුරෙක් වීම මගින් ශ්‍රද්ධා රූපාවාහිනිය මගින් සිදු කරනු ලබන විශේෂ වැඩසටහන් සහ සමාජ සත්කාර කටයුතු පිළිබඳව කරුණු දැනගැනීමටත් සාකච්ඡා කිරීමටත් හැකි යි.

නම (අවශ්‍යයි)

Links to shraddha.lk (28)