mahamevnawa.lk - මහමෙව්නාව භාවනා අසපුව | Mahamevnawa Buddhist Monastery

Description: Mahamevanawa Buddhist Monastery (මහමෙව්නාව භාවනා අසපුව) was ‍founded in 1999 in Sri Lanka by Ven. Kiribathgoda Gnanananda Thero, its sole purpose is to spread the original teachings of the Buddha.

Example domain paragraphs

“ක්‍රෝධය තොපගේ යටතට පැමිණේවා! තොපගේ මිත්‍ර ධර්මයෙහි දිරායාමෙක් නොවේවා! ගර්හා නොලැබිය යුතු සත්පුරුෂයන්ට නොගරහව. කේළාම් ද නොකියව. පර්වතයක් යටකොට යන සෙයින් ක්‍රෝධය පාපී ජනයාව යටකරගෙන යයි.” – අච්චය සූත්‍රය – සංයුත්ත නිකාය 1 –

මහාවංශයෙහි සයවෙනි පරිච්ඡේදය වන මෙහි සඳහන් වන්නේ සිංහල ජාතියේ ආදිම පුරුෂයා වන විජය රජුගේ උප්පත්ති කතාවත්, එතුමාගේ දෙමාපියන්ගේ ජීවිත කතා පුවතත්, විජය කුමරු ලක්දිවට පැමිණි ආකාරය ගැනත් ය.

Mahamevnawa Monastery 2020-03-18T13:20:25+05:30 04 පුප්ඵ වර්ගය , අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය |

Links to mahamevnawa.lk (44)